War Legends: RTS උපායමාර්ග

දැන්වීම් අඩංගුයයෙදුම-තුළ මිලදී ගැනීම්
සමාලෝචන ද3.24ක්
අන්තර්ගත ඇගයුම
USK: වයස 12+
මි1+
බාගැනීම්
අන්තර්ගත ඇගයුම
USK: වයස 12+
මිල දී ගැනීම සඳහා දිරි දීමනා වැඩි කිරීම, උපුටා ගත් ප්‍රචණ්ඩත්වය, සහ අඳුරු වාතාවරණය
පරිශීලක අන්තර්ක්‍රියාව සහ ක්‍රීඩාව තුළ මිල දී ගැනීම් (Iඅහඹු අයිතම අන්තර්ගත ය)
තව දැන ගන්න
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය

මෙම ක්‍රීඩාව ගැන

යුද්ධය සහ මැජික් සංයෝජනය කොට නිර්මාණය කර ඇති War Legends ඕක්වරු සහ මිනිසුන්, එල්ක්වරු සහ කුරුමිට්ටන්, ගොබ්ලින්වරු, නොමළවුන්, අභීත වීරයන් සහ මැජික් මන්ත්‍රවලින් සමන්විත මනඃකල්පිත ලෝකයක් සහිත සැබෑම ක්ලැසික් තථ්‍ය කාලීන උපායමාර්ග ක්‍රීඩාවකි.

War Legends යනු ජනප්‍රිය පරිගණක RTS ක්‍රීඩාවලින් ආභාසය ලත් අද්විතීය ජංගම ඔන්ලයින් තථ්‍ය කාලීන යුද උපායමාර්ග ක්‍රීඩාවකි! එය සියලුම ක්ලැසික් RTS ක්‍රීඩාවල ඇති ක්‍රියාකාරිත්වයන් ඔබේ ජංගම උපාංගය වෙත ගෙන එයි. ඔබේ කඳවුර ගොඩනඟන්න, රත්‍රන් හා දැව වැනි සම්පත් කණින්න, රණශූරයන් කුලී කරන්න, යුධ යන්ත්‍රෝපකරණ නිර්මාණය කරන්න, අභීත වීරයන් කැඳවන්න, සතුරන්ව ආක්‍රමණය කර ජයග්‍රහණය කරා පියනඟන්න. PvP සටන්වල දී ඔබේ හමුදාවට ආඥා කරන්න සහ පාලනය කරන්න, පුළුල් පරාසයක කණ්ඩායම් සටන් උපක්‍රම භාවිත කරන්න, මැජික් මන්ත්‍ර ජප කරන්න, සතුරු කඳවුරු වටලා ෆැන්ටසි ලෝකය විජයග්‍රහණය කරන්න.

ආලෝකයේ සහ අන්ධකාරයේ යුද කණ්ඩායම් අතර නොනිමි සටනේ ඔබ යුද වදින වංශය තෝරා ගන්න. ෆැන්ටසි වංශ හයක් ඔබ එනතුරු බලා සිටී. ඒ සෑම එකකටම විශේෂ අද්විතීය සටන් ලක්ෂණ ඇත! එල්ෆ්වරුන්ගේ සුව කිරීමේ මැජික්, නොමළවුන්ගේ අඳුරු යාග, මිනිසුන්ගේ පක්ෂපාත අසිපත, ඕක්වරුන්ගේ උදහස, ගොබ්ලින්වරුන්ගේ උමතු නිපැයුම් සහ කුරුමිට්ටන්ගේ අති විශිෂ්ට තාක්‍ෂණය බුද්ධිමත්ව යොදාගෙන PVE සහ PVP සටන් දෙකම ජය ගන්න.

මෙම MMO RTS ක්‍රීඩාව සරල PvP සටන්වල සිට 2vs2 සහ 3vs3 කණ්ඩායම් සටන්, FFA ගැටුම්, සංග්‍රාම භූමියක් සහ ඓතිහාසික ත්‍යාග සහිත තරඟාවලි දක්වා වූ විවිධ තරඟකාරී බහු ක්‍රීඩක සටන් ක්‍රමවලින් සමන්විත වේ. ඔබේ වංශය ලීඩර්බෝඩ් එකේ ඉහළටම ගෙන යාමට ඒකාබද්ධ සටන්වල දී ඔබේ යුද ක්‍රමෝපායන් සමග ඔබේ උපක්‍රම බුද්ධිමත්ව සංයෝජනය කරන්න.

War Legends යනු ඔබට ඔබේ හමුදා ඒකක, වීරයන්, ගොඩනැගිලි සහ මැජික් ලියවිලි උසස් කර ගැනීමට ඉඩ සලසන නොමිලේ ක්‍රීඩා කළ හැකි උපායමාර්ග ක්‍රීඩාවකි. එහි ඇති විවිධාකාර අයිතම ඔබේ යුද ඒකක සහ විරුවන් අවශ්‍ය පරිදි සකසා ගැනීමට ඔබට නිමක් නැති හැකියාවන් ලබා දෙයි. එය ඔබට අසමසම ජයග්‍රාහී යුද උපක්‍රම නිර්මාණය කිරීමට හැකියාව ලබා දෙයි. එය ඔබේ කුසලතා අත්‍යවශ්‍ය වන, කුසලතා පාදක කොටගත් ක්‍රීඩාවකි.

★ ශානරයේ ජනප්‍රියම ක්ලැසික් PC ක්‍රීඩාවලින් හොඳම ශිල්ප සියල්ල උරුම කරගත් ක්ලැසික් RTS ක්‍රීඩාවකි.
★ විශිෂ්ට PVP, 2vs2, 3vs3 සහ ඒකාබද්ධ සටන් (coop) සහිත බහු ක්‍රීඩක ක්‍රීඩාවකි.
★ ඔබේ මිතුරන් සමග අභිරුචි PvP සටන්. එක් සටනකට ඔන්ලයින් ක්‍රීඩකයන් 6 දෙනෙකු දක්වා.
★ විස්මිත සවිස්තරාත්මක ත්‍රිමාණ ග්‍රැෆික් ඔබව සම්පූර්ණයෙන් ක්‍රීඩාවෙහි නිමග්න කොට තබයි.
★ ජනප්‍රවාදගත ෆැන්ටසි වංශ හයක්: ඕක්වරු සහ මිනිසුන්, එල්ක්වරු සහ කුරුමිට්ටන්, ගොබ්ලින්වරු සහ නොමළවුන්.
★ බලගතු මන්ත්‍ර ඇතුළත් ප්‍රහාරක මැජික් සන්නස්.
★ MMO උපායමාර්ග ක්‍රීඩාව. ලොව පුරා ඔන්ලයින් ක්‍රීඩකයන් දහස් ගණනක්.
★ ඔබේ හමුදාව උසස් කර අවශ්‍ය පරිදි සකසා ගන්න.
★ දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් ඇතුළුව, එක් එක් පාර්ශ්වය සඳහා කතාවක් මත දිගහැරෙන දැවැන්ත PVE යුද ව්‍යාපාරය.
★ වංශ අතර යුද්ධවල දී මිතුරන් සමග එක්ව සටන් කරන්න.

මෙම ඔන්ලයින් තථ්‍ය කාලීන (RTS) යුද උපායමාර්ග ක්‍රීඩාව ඔබට යහපත සහ අයහපත අතර සදාකාලික ගැටුමේ යුද වදින යුද නායකයකුගේ හැඟීම දනවයි. අණ දෙන්න, ජය ගන්න, ඔබේ බලකොටුව ගොඩනඟන්න, අභීත වීරයන් කැඳවන්න, සහ ඔබේ හමුදාව විජයග්‍රහණය කරා මෙහෙයවීමට මැජික් මන්ත්‍ර ජප කරන්න. ඔබේ හමුදාව උසස් කර, ඔබේ යුද ඒකක සහ විරුවන් අවශ්‍ය පරිදි සකසා ගැනීමට සන්නාහ, ආයුධ සහ මැජික් යන්ත්‍ර වැනි අද්විතීය අයිතම නිර්මාණය කරන්න.

War Legends යනු බහු ක්‍රීඩක ඔන්ලයින් ක්‍රීඩාවකි. එයට බාධා රහිත, ස්ථාවර අන්තර්ජාල සම්බන්ධතාවක් අවශ්‍ය වේ. එය අන්තර්ජාලය නොමැතිව (ඕෆ්ලයින්) ක්‍රියාත්මක නොවන බව කරුණාවෙන් සලකන්න.

ක්‍රීඩාවේ යෙදෙන අතරතුර ඔබට කිසියම් ගැටලුවක් ඇති වුවහොත් හෝ ඔබ බෙදා ගැනීමට කැමති අදහස් ඇත්නම්, hello@spirecraft.games ඔස්සේ අප හා සම්බන්ධ වන්න. අපි ඔබේ ප්‍රතිපෝෂණය අගය කරන අතර, අපගේ ක්‍රීඩකයන් වෙනුවෙන් ක්‍රීඩා වඩාත් හොඳ සහ වඩාත් විනෝදජනක කිරීම සඳහා ඒවා වැඩිදියුණු කිරීමට අපි කැපවී සිටිමු.
ක්ලැසික් උපායමාර්ග ක්‍රීඩාව. ඔබේ කඳවුර ගොඩනඟා සෑම ඒකකයක්ම සටනට මෙහෙයවන්න!
යාවත්කාලීන කළේ
2026 වප් 1
සිටින්නේ
Android, Windows
විශේෂිත කථා

දත්ත ආරක්ෂාව

ආරක්ෂාව ඇරඹෙනුයේ සංවර්ධකයන් ඔබේ දත්ත රැස් කර බෙදා ගන්නා ආකාරය අනුවය. දත්ත රහස්‍යතා හා ආරක්ෂා පරිචයන් ඔබේ භාවිතය, කලාපය හා වයස අනුව වෙනස් විය හැක. සංවර්ධකයා විසින් මෙම තොරතුරු සැපයූ අතර කලින් කලට ඒවා යාවත්කාලීන කරනු ලැබිය හැක.
  • තෙවැනි පාර්ශ්වයන් සමග කිසිදු දත්තයක් බෙදා ගනු නොලැබේ
    වැඩි විස්තර දැනගන්න සංවර්ධකයන් බෙදා ගැනීම ප්‍රකාශ කරන ආකාරය ගැන
  • මෙම යෙදුම මගින් මෙම දත්ත විධි එකතු කරනු ඇත
    පුද්ගලික තොරතුරු
  • ගමනාගමනයෙහි දත්ත සංකේතනය කරන ලදී
  • දත්ත මැකීමට ඔබට ඉල්ලා සිටිය හැකිය

ඇගයීම් සහ සමාලෝචන

සමාලෝචන ද3ක්

අලුත් මොනවාද

Fixed issues:
- Loading freezes before battles in Campaign missions
- White squares instead of icons in the interface
- Errors when entering battles and connecting to the server
- Incorrect spacing and overlapping elements on screens
- Interface issues in Raid, Arena, and custom lobbies
- Excessively loud sound in the daily rewards window
- Text and font display errors

Improvements:
- Skip button for bulk chest opening
- Updated animations for some units and the hero Berin
අන්තර්ගත ඇගයුම
USK: වයස 12+
මිල දී ගැනීම සඳහා දිරි දීමනා වැඩි කිරීම, උපුටා ගත් ප්‍රචණ්ඩත්වය, සහ අඳුරු වාතාවරණය
පරිශීලක අන්තර්ක්‍රියාව සහ ක්‍රීඩාව තුළ මිල දී ගැනීම් (Iඅහඹු අයිතම අන්තර්ගත ය)
තව දැන ගන්න

යෙදුම් සහය

සංවර්ධක පිළිබඳව
SPIRE CRAFT GAMES - FZCO
hello@spirecraft.games
DSO-IFZA, IFZA Properties, Dubai Silicon Oasis إمارة دبيّ United Arab Emirates
+971 50 165 9733

සමාන ක්‍රීඩා